ගෝතමි බාලිකා විදුහල අපේ
ලකඟන නළලත රන් තිලකේ
කීර්ති කදම්භය දස අත පතුරා
විදුහල් මව වොරැදේ
සදා අප විදුහල් මව සැරදේ
අවිදු අඳුර හල නැණ ඇස ඔප කළ
සතර නිපුණ කළ විදුහල අපේ
දෑ හැඟුමන් වැඩු දලගත සිත නැසු
දෙස බස රැස නැගු විදුහල අපේ
විදු සිප් සයුරක තරණය කරනට
නැණ නවුකාවට අප යොමු වූ
ලලිත කලා රස අප ගත සිත බැඳි
අපේ දිවිය ඔප් නංවාලූ
- Home
- About our school
- Identity
- School Song